ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්

By Dilasha Mar 28, 2025 08:10 AM GMT
Report

ඇමරිකාවේ විතිංස් සමාගමෙන් (withings.com/eu/en/scanwatch-nova-brilliant) නිපදවා විකුණන මෙම ස්මාර්ට්ෆෝන් උපාංගය (Scanwatch nova)සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශණය කර සෞඛ්‍ය වාර්තා සපයන්නෙකි.

හෘද ස්පන්දනයේ හෝ පෙනහළු ක්‍රියාකාරීත්වයේ හෝ සාමාන්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ හෝ වෙනසක් වෙතොත් එය මෙමගින් සොයා ගනී. උපාංගය සමඟ සපයන ඇප් එක තුළින් එම තොරතුරු විශ්ලේෂණය කර විස්තර පෙන්වයි.  


සත්ත්ව සංගණනයේ වාර්තාව අද

සත්ත්ව සංගණනයේ වාර්තාව අද


බිරියගේ සැප වන්ඩිය උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

බිරියගේ සැප වන්ඩිය උස්සපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

GalleryGalleryGallery