පාසල් නිවාඩු සමයේ හදිසි අනතුරු ගැන රතු එළියක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

Report

පාසල් නිවාඩු කාලය සහ උත්සව කාලය එළඹීමත් සමග හදිසි අනතුරුවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

14 දැරියක් අවාසනාවන්ත ලෙස මිය යයි..කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න.

14 දැරියක් අවාසනාවන්ත ලෙස මිය යයි..කිසිවෙක් නොසිතූ සිදුවීම මෙන්න.


මාර්ග අනතුරු, දියේ ගිලීම්, සතුන් සපාකෑම් සහ ආහාර විෂවීම් හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බවයි, ඔහු පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වනවා.

ජන හා නිවාස සංගනනය ඊයෙන් අවසන්...

ජන හා නිවාස සංගනනය ඊයෙන් අවසන්...


විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මෙම අදහස් පළ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

YOU MAY LIKE THIS VIDEO