ගෙවල් ළඟ ගහන්න එපා කියද්දි ගහලා.. ජනපති AKDගෙන් ගේම ඉල්ලන පොහොට්ටුවේ සරණ.. කීව දෙය..(VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මැතිවරණ වේදිකාව තුළ දී ය.
ඒ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ 88/89 කාලයේ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් ය.
ඒ මහතා සඳහන් කළේ එළඹෙන මහ මැතිවරණය තරග කරන බවත් එය පැරදුනත් ජය ගත්තත් ඔවුන් ජයග්‍රහණය කර ඇති බවයි.

වහාම, අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වේ.. කිසිදු හේතුවක් මත ආය දීර්ඝ නොවේ.. රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක් මෙන්න..(PHOTOS)
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන - News Center
.