වහාම, අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වේ.. කිසිදු හේතුවක් මත ආය දීර්ඝ නොවේ.. රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක් මෙන්න..(PHOTOS)
අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අවසන් වේ.
ඒ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.
ඒ මහතා කියා සිටියේ තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ දින කිසිදු හේතුවක් නිසා දිර්ඝ නොකරන බව ය.
ඒ අනුව අද (08) දිනය පුරාම තැපැල් ඡන්ද අයදුම් කිරීමට අවස්ථාව ඇත.
අද දින තැපැල් ඡන්ද නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලට ලැබිය යුතු වේ.

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)
කෙසේ වෙතත්, වැඩිදුරටත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගනිම සඳහා හේතුවක් නොවන බවයි.
එම නිවේදනය පහතින් දැක් වේ,
