සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධියේ සමාවගනී

Report

සමගි ජන බලවේගය වෙනුවෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකගේ අයහපත් හැසිරීම් සහ අනවශ්‍ය ක්‍රියා හේතුවෙන් වින්දිතයින්ගෙන් අවංකවම සමාව අයැද සිටී.4

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු

සල්ලි කන්දරාවක් ලංකාවට මෙහෙමත් හොද මිනිස්සු

ඒ අනුව, සජිත් ප්‍රේමදාස සිය නිල ෆේස්බුක් පිටුවේ මෙය පළ කළේය.

සෝමේ (Soome) සහ ඔහුගේ ස්වේච්ඡා සේවක කණ්ඩායම විසින් සිදුකරන ලද සහන සේවා සම්පාදනයට විරෝධය දැක්වූ සහ බාධා කළ මහනුවර මහ නගර සභාවේ සභිකයන්ට එරෙහිව සමගි ජන බලවේගය විසින් විනය පියවර ගනු ඇත. එම මහ නගර සභා සභිකයන්ගේ අයහපත් හැසිරීම් සහ අනවශ්‍ය ක්‍රියාවන් හේතුකොට සිත් රිදවීම් ඇතිවූවන් වෙතින් සමගි ජන බලවේගය වෙනුවෙන් අවංකව සමාව අයදිමි.
சூமே (Soome) மற்றும் அவரது தன்னார்வலர்கள் குழுவினரால் முன்னெடுக்கப்பட்ட நிவாரணப் பணிகளுக்கு எதிர்ப்பு தெரிவித்து, இடைஞ்சல் ஏற்படுத்திய, கண்டி மாநகர சபை உறுப்பினர்களுக்கு எதிராக ஐக்கிய மக்கள் சக்தி ஒழுக்காற்று நடவடிக்கை எடுத்துள்ளது. இந்த மாநகர சபை உறுப்பினர்களின் மோசமான நடத்தை மற்றும் தேவையற்ற செயல்கள் காரணமாக, யாரினதும் மனம் புண்பட்டிருந்தால் ஐக்கிய மக்கள் சக்தி சார்பாக மனதார மன்னிப்புக் கேட்டுக்கொள்கிறேன்.
The @sjbsrilanka will take disciplinary action against those members of the Kandy Municipal Council who objected and obstructed the provision of relief by Soome and his team of volunteers. On behalf of the SJB, I sincerely apologise to those who may have been hurt by the bad behaviour and unwarranted actions of those Municipal Councillors.