තරග පාවාදීමට එරෙහිව අධි චෝදනා භාර ගැනීමට සචිත්‍ර නොඑයි බිරිඳ එයි

Report

මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට  තරග පාවාදීමේ චෝදනාවක්  යටතේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව සඳහා අධිචෝදනා භාර දීමට විත්තිකාර සචිත්‍ර සේනානායකට සැප්තැම්බර් මස 25 වැනිදා අනිවාර්යෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ.ජයතිලක මහතා ඊයේ (09) නියෝග කළේය.

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් ලංකාවටත් ලිපියක්, මීට පස්සේ අපනයනවලට සියයට 30 තීරු බද්දක්

නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචේදනා ගොනුකර තිබූ අතර ඊට අදාළ අධි චෝදනා පත්‍ර භාරදීම සඳහා නඩුව ඊයේ (09) හම්බන්තොට මහ අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ බිරිඳ නීතීඥවරුන් සමග අධිකරණයේ පෙනී සිටියාය.

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

විත්තිකරු මේ වන විදෙස්ගතව සිටින බව නිතීඥවරයා අධිකරණය දැන් වූ අතර ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු මීළඟ දිනයේ අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියම කළේය. 

ඇසළ පෝයට රට පුරා දන්සල් 8,355ක්

ඇසළ පෝයට රට පුරා දන්සල් 8,355ක්