ඇසළ පෝයට රට පුරා දන්සල් 8,355ක්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා විසින් මෙවර ඇසල පොහොය නිමිතෙන් රට පුරා පවත්වන දන්සල් 8,355ක් අද (09) වනවිට ලියාපදිංචි වී ඇති බව ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේ මෙම දන්සල් පරික්ෂාව හෙට දිනය පුරාවටම සිදුකරන බවයි.
එසේම මේ කටයුත්ත සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් යොදවා සිටින බවද ඔහු කියා ඇත.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි
ඒ අනුව ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් මත අඳාළ දන්සල් පවත්වන ලෙසට දන්සල් සංවිධායයින්ගෙන් එම සංගමය ඉල්ලා සිටියි.