ලොකු පුටුවකට ලොක්කෙක් - වැඩ බලන අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා දිවුරුම් දෙයි

Report

අද පෙරවරුවේ (07) වැඩ බලන අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේයිරාජා මහතා දිවුරුම් දී තිබේ.

මෙලෙස ඔහු දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට