රසල් ආනල්ඩ් ට ලෝකයේ ඉහළ තැනක් ලැබෙයි..ලාංකිකයින්ට ආඩම්බරයක්..

Report

Usman Khawaja, Mel Jones, Wasim Akram සහ Ravi Shastri සමඟින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සඳහා බහු සංස්කෘතික තානාපතිවරයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ඉහළම ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් පත් කර තිබෙනවා.

රසල් ආනල්ඩ් ට ලෝකයේ ඉහළ තැනක් ලැබෙයි..ලාංකිකයින්ට ආඩම්බරයක්.. | Russell Arnold

2024 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සියල්ල සූදානම්ව සිටින මොහොතක ශ්‍රී ලාංකිකයෙකු ලෙස රසල් ආනල්ඩ් පත් කිරීම විශේෂත්වයක්.

රසල් හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම මේ වන විට ඉහළම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ලෝකයේ ජනාදරයට පත්ව තිබේ.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ අනාවැකියක්.(VIDEO)