එකවරම රුපියලට වෙලා තියෙන දෙයක්.. එතකොට ඩොලරය?.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Businessman Dollars Latest Headlines
By krishani Jun 21, 2024 11:10 AM GMT
krishani

krishani

Report

මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

එකවරම රුපියලට වෙලා තියෙන දෙයක්.. එතකොට ඩොලරය?. | Rupee Against The Us Dollar

ඒ පසුගිය විසි වනදායින් අවසන් වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.1 කින් අතිප්‍රමාණය වී තිබෙන බවයි.

ඒ අනුව, යූරෝ, ස්ටර්ලිං පවුම්, ජපන් යෙන් මෙන්ම ඉන්දීයානු රුපියලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත.

කෙසේ වෙතත්, මැයි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.42 ක් ලෙස සටහන් විය.

මේ අතර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා.

එම අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.