රග්බි අවසන් 4 තේරී අවසන්
Namal Rajapaksa
Rugby
Sri Lanka
By Akash
අන්තර් සමාජ පරාජිත පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට මහනුවර ,CH & FC ,CR & FC සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
පළමු අවසන් පූර්ව තරගයේදී අප්‍රේල් මස 1 වනදා මහනුවර ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය තරගය හා ඊට පසු දින CR & FC ක්‍රීඩා සමාජය – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වෙයි.
