රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබයි..!

By Sewvandhi Apr 14, 2023 08:43 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබා තිබේ.

එනම් පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත්කිරීමත් සමඟය.

රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now