මේ අයට සුබ ආරංචියක් - රු.25,000ක මාසික දීමනාව දෙසැම්බර් දක්වා ගෙවීමට තීරණයක්

Report

දීපව්‍යාප්ත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන්ට පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දන්වන බව වාර්තා වේ.

ඒ අනුව 2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි අනු අංක 04 සඳහා සංශෝධන ඇතුළත් කරමින් මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

මේ චීන වාහනවලට සීමාවක් - යුරෝපා සංගමය වාහන අලෙවියත් හදිසියේ සීමා කරන හේතුව මෙන්න

මෙම මාසික ගෙවල් කුලී දීමනාව ලබා දෙන්නේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර අවසන් කරන තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහායි.   

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම