පාසල් සිසුන්ට අලුත් අවුරුද්දෙ ඇහෙන සුබ පණිවිඩය මෙන්න
පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර තිබෙන බව මුදල් අමාත්‍යංශය සදහන් කර තිබේ.
මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේ අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.