අවදානම්...මෙන්න දැන් ලැබුණු රතු නිවේදනය

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

ඒ අනුව අද (14) දින ප.ව.02.30ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

අඳාළ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි.

සුළඟේ වේගය එම මුහුදු ප්‍රදේශවලදී විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන බව දක්වයි.

එසේම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද පවසයි.

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

පුප්පලා ගස්සලා යන්න ඔයා ශකීරද?...බොරු බයිලා එපා...කලාව පැත්තක තියලා ප්‍රසිද්ධියේ මරා ගන්න කලා තරු

කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දෙන්නේ අඳාළ ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

එසේම ඔවුන්ට ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් දන්වා ඇත.

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි

බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි