ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

Report

රජය විසින් වර්ෂ 2009 ට පෙර නිකුත් කර තිබෙන අලුත් නොකළ රියැදුරු බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වේ.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

ජනපති අනුරගේ ව්‍යාජ චායාරූප හදලා (PHOTO)

ජනපති අනුරගේ ව්‍යාජ චායාරූප හදලා (PHOTO)

ඒ අනුව එයට අවශ්‍ය නිර්දේශ සහ ඉල්ලීම් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බව සඳහන්.

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

තවද මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සතු වීම හේතුවෙන් ඒ පිළිබඳව මෙම දෙපාර්තමේන්තුවේ කඩිනම් තීරණයක් ගනු ගැනීමට නියමිතව තිබෙනවා.

රියදුරු බලපත්‍ර කෝටියකට වැඩි සංඛ්‍යාවක් මෙරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේන් ලබා ගෙන ඇති බව පවසයි.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

ඒ අතරින් ලක්ෂ 40 වැඩි පිරිසක් ළඟ ඇත්තේ 2009 වසරට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර බව වාර්තා වේ.

එමෙන්ම ඉන් ද ලක්ෂ විස්සකට අධික ප්‍රමාණයක් බර වාහන රියදුරු බරපත්‍ර වන බැවින් ඒවා ‍යළි අලුත් කිරීමක් සිදු කිරීම ද අනිවාර්ය නොවේ.

මේ නිසා 2009 ට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමෙන් නව ක්‍රමවේදයට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

මාලිමා ආණ්ඩුවෙන් වැඩිම රජයේ සේවකයන් අද බදවා ගැනේ....

දෙයියනේ මෙහෙමත් නස්පැත්තියක්...මනමාලයට බම්බු ගහගන්න කියලා මනමාලි කසාදෙට තිත තියයි

දෙයියනේ මෙහෙමත් නස්පැත්තියක්...මනමාලයට බම්බු ගහගන්න කියලා මනමාලි කසාදෙට තිත තියයි

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)

දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැද ගිය පවුලත් ගුවන් අනතුරට (PHOTO)