අද සිට ක්‍රියාත්මක පරිදි සහල් මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..! මිල ගනන් මෙන්න
By Sewvandhi
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,සුදු / රතු නාඩු - තැම්බූ / තම්බා - දේශීය රු. 220 කි.
සුදු / රතු සම්බා - තැම්බූ / තම්බා - දේශීය රු. 230 කි.
(සුදුරු සම්බා හැර) කීරි සම්බා (දේශීය) රු. 260 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |