එක්වරම අත්‍යවශ්‍ය ආහාර කිහිපයක සිල්ලර මිල පරාසයන් නිවේදනය කරයි.
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් දැක්වෙන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සතියට අදාළව එනම් 2024.09.09 දින සිට 15 දින දක්වා තෝරාගත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් දැක්වෙනවා.

රටම බලන් හිටපු අනුරගේ කැබිනට් මණ්ඩලය එළියට. - මුදල්.-අධ්‍යාපන - සෞඛ්‍ය ඇමතිවරු මෙන්න. - බලන්නකෝ දැක්කම ආස හිතෙයි.- (VIDEO)
ඊට අදාළ නිවේදනය පහතින්,
