ඉන්දියාවේ උප ජනාධිපති ඉල්ලා අස්වෙයි, හේතුව දන්වලා ලිපියකුත්

Report

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු නිවේදනය කර ඇත්තේ මෙසේ ඉල්ලා අස්වන්නේ තම සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා බවයි.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

ඔහු 2022 වසරේ සිට උප ජනාධිපති ධුරයේ කටයුතු කර ඇති බව සඳහන්. එසේම ජග්දීප් ධන්කාර් මෙසේ තම ධුරයෙන් ඉල්ලා අස්වන විට 74 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් උප ජනාධිපති කාර්යාලය නිකුත් කළ ලිපියක සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය දීම සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, මම මෙම උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා," යනුවෙන් ධන්කාර් සඳහන් කර ඇති බව සඳහන්.

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි