ඉරානය දරුණු වෙයි - ඉරානයෙන් සෞදි අරාබියට ප්‍රහාර - ඇමරිකානු යානා පහක් විනාසයි

Report

වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර ඇත්තේ සෞදි අරාබියේ ගුවන් කඳවුරේ පිහිටා තිබූ එක්සත් ජනපද ගුවන් හමුදාවේ ඉන්ධන පිරවුම් ගුවන් යානා පහකට හානි සිදුවී ඇත.

එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් WSJ ට අනුව, ගුවන් යානා පහකට ඉරානය එල්ල කල ප්‍රහාරයකින් මෙලෙස හානි සිදු වී ඇත.

වාර්තාව පිළිබඳව අදහස් දැක්වීම එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතික්ෂේප කර ඇත.

තත්ත්වය නරකයි - කිම් ජෝන් වුන් තවත් ආයුධයක් අත්හදා බලයි

තත්ත්වය නරකයි - කිම් ජෝන් වුන් තවත් ආයුධයක් අත්හදා බලයි

රුසියාවත් යුද්දෙට අදින ට්‍රම්ප් - පුටින් ඉරානෙට උදව් කරන බවට චෝදනාවක්

රුසියාවත් යුද්දෙට අදින ට්‍රම්ප් - පුටින් ඉරානෙට උදව් කරන බවට චෝදනාවක්