ආපදාවට ලක්වූවන් වෙනුවෙන් නව චක්‍රලේඛයක්

Report

ආපදා බලපෑම හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඉන් 2026.01.22 දින නිකුත් කළ අයවැය චක්‍රලේඛ අංක 08/2025(iii) මඟින් යෝජිත ආපදාවට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහනෙහි දක්වා ඇති ව්‍යාපාර හානි සඳහා දීමනා ලබාදීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් සහ පැහැදිලි කිරීම් ලබාදී ඇත.

අපදා මුදල් ගැනීම අලුත්ම ආරංචිය - 25,000 සහ 50,000 සහන මුදල් ගැන දැනුම්දීමක්

අපදා මුදල් ගැනීම අලුත්ම ආරංචිය - 25,000 සහ 50,000 සහන මුදල් ගැන දැනුම්දීමක්

2025 නොවැම්බර් මස 21 සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා පැවැති විස්තීර්ණ ආපදා තත්ත්වය තුළ සිදුවූ ව්‍යාපාර හානි මේ සඳහා අදාළ වේ. 

නව චක්‍රලේඛයක් by ashfa