නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය නැවතත් ඉල්ලා අස් වීමට හේතුව පැවසුවේ මෙහෙමයි..

Report

නියෝජ්‍ය කතානායක ධුරයෙන් යළි වහාම ඉල්ලා අස්වීමට තීරණය කළ බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ය.

ඊයේ දින(06) නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඔහුට පක්ෂව ඡන්ද 148ක් හිමිවිය.

නිදහස් පක්ෂයෙන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුගේ නම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ජී එල් පීරිස් මහතා විසින් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශ කිරීමෙන් හිමි වූ මෙම නියෝජ්‍ය කතානායක ධූරය තමාට අවශ්‍ය නොවන බවයි නැවත ඉල්ලා අස්වීවීමට හේතුව ලෙස ඔහු පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join