මැති ඇමතිවරුන්ගේ ඉංග්‍ර්‍රීසිවලට හිනාවෙන්නත් කොන්ත්‍රාත් දීලලු, ඒවට සැලෙන්න එපා කියලා රංජිත්ගෙන් වීඩියෝවක්
Sri Lanka Politician
Latest Headlines
Sinhala news
Breaking News
Colombo politics heat up
By Kaushi
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් නිර්ප්‍රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්‍රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව එය ගැටලුවක් වුවත් දේශපාලනය නිර්ප්‍රභූකරණය සඳහා ඇති එකම මාර්ගය එය බව ද මහාචාර්‍යවරයා අවධාරණයෙන් යුතුව කියයි.
එසේම ඔහු පෙන්වා දෙන්නේ නිර්ප්‍රභූ දේශපාලනයේ මැති ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි භාවිතය සම්බන්ධයෙන් විවේචනය කරන්නේ ප්‍රභූ දේශපාලනයේ කොන්ත්‍රාත්කරුවන් බවයි.
එනිසා නිර්ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් වූ ගමන නැවතීමට උත්සාහ කරන බලවේග පරාජය කළ යුතු බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කර ඇත.
මහාචාර්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ තම අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් බව සදහන්.
