ඇමරිකාව ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරු බද්ද 20% දක්වා අඩු කරයි
By R.rishma
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතය 20% දක්වා අඩු කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල අපනයන සඳහා පනවන ලද තීරු බද්ද අද (01) සිට ක්‍රියාත්මක වේ. වෙළෙඳ හිඟය මගහරවා ගැනීමට මෙම අන්‍යෝන්‍ය තීරු බදු පැනවූ බව ට්‍රම්ප් පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අඩුකළ නව තීරු බදු අනුපාත