රට යන්න හදනවද ඔයා රැවටෙන්න යන්නේ - කොරියා ජපන් ඊශ්‍රායෙල් රුමේනියා විශේෂයෙන් පරිස්සම් වෙන්න

Report

අවසන් මාස 7ක කාලය තුළ, විදේශ රැකියා වංචා වලට සම්බන්ධ පුද්ගලයින් හා බලපත්‍ර රහිත ආයතන 567ට එරෙහිව නඩු ගොනු කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙම කාලය තුළ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2,620 ක් වන අතර, රැකියා සෙවීමේ නමවෙන් විශ්වාස භංගය සිදු කළ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 199.4කට වැඩි මුදලක් ආපසු ලබා ගැනීමට හැකි වූ බවද සඳහන්වේ.

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

නීතිවිරෝධී කටයුතු වලට සම්බන්ධ වූ බලපත්‍ර ලත් ආයතනයක් ඇතුළු ආයතන පහක් පිළිබඳ විශේෂ පරීක්ෂණයක්ද මෙම කාලය තුළ සිදු කර ඇති අතර, එහිදී බලපත්‍ර ලත් ආයතනවල සේවය කරන පුද්ගලයෝ 7 දෙනෙකු ඇතුළු මුළු පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂයෙන්ම, ඉස්රෙල්, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව සහ මැදපෙරදිග රටවල රැකියා ලබාදීමේ සිදු වූ වංචා වැඩි වශයෙන් වාර්තා වී ඇත.

එනිසා, මහජනතාව තොරතුරු වෑයම් කිරීමේදී උපරිම අවධානයෙන් ක්‍රියා කරන ලෙසත්, 1989 දුරකථන අංකය ඔස්සේ රැකියා අවස්ථා වල විස්තර සනාථ කරගත හැකි බවත්, වංචාට ලක්වූ කිසිවෙකු මෙම අංකය හරහා පැමිණිලි සිදු කරන ලෙසත් විදේශ රැකියා සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.