ප්‍රසිද්ධ බැංකුවක ATM කාඩ් එක වැඩ නෑ - බැංකු ශාඛාවට ගියත් සල්ලි ගන්න බෑ

Report

 ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික බැංකුවක ATM කාඩ්පත් ක්‍රියා විරහිතවීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

හිරේ යන්න ඉන්න සෙට් එකක් ගැන ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්

ඒ හේතුවෙන්, අද දින එම බැංකුවේ ගණුදෙනුකරුවන්ට මුදල් ආපසු ගැනීම සම්බන්ධයෙන් දැඩි අසීරුතාවයකට මුහුණ දෙමින් සිටි බවත් වාර්තා වේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කල පාරිභෝගිකයන්ට බැංකුවේ දුරකථන අංකය හරහා සම්බන්ධ වීමටද නොහැකි වූ බව සදහන් වේ.

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මෙම තත්ත්වයත් සමඟ, කොට්ටාඤ්චේනිය පිහිටි එම බැංකු ශාඛාවට පැමිණි පිරිසක් මුදල් ලබා ගැනීමට උත්සාහ කළද, එයද නොහැකි වීම හේතුවෙන් ශාඛාවේදී දැඩි කලබලකාරී තත්ත්වයක් මතු වී ඇත.