හදවතින්ම ආදරේ කරන අලුත් පාලකයෙක්.? - රන්ජන් ගේ කට වහපු වාරණයක් නිසා වෙච්ච දෙයක්.

Ranjan Ramanayake
By Wayomi Aug 29, 2024 05:15 AM GMT
Wayomi

Wayomi

Report

රටේ ඉන්න බහුතරයක් දේශපාලනඥයො හොරු. ඒ අයට රට ගැනවත් ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ.

තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න ඕනෑ වැඩක් කරනවා. ඒ නිසා මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. රටටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් අපට අවශ්‍ය යැයි රන්ජන් රාමනායක පවසනවා.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.


ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ,

"දේශපාලනය ගැන කතා කරන්න එපා කියල මට අධිකරණයෙන් වාරණයක් දාල තියන නිසා ඒ ගැන මට කතා කරන්න බැහැ.

හැබැයි මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ.

එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා. බොහෝ දේශපාලනඥයො දන්නවා මේ අයගෙ අවසන් මැතිවරණය බව. ඒ නිසා බොහෝ අය කරන්නෙ මේ වෙලාවෙ වැඩිපුර මුදලක් හොයාගෙන තමන්ගෙ ගොඩ වැඩිකර ගන්න හදන එක.

මේ අයට රට ගැනවත්, දුක් විඳින ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. හැමදාම මිනිස්සු රැවටුණා. තවදුරටත් මිනිස්සු රැවටෙන්න ඕනේ නැහැ.

අලුත් විදිහට හිතන, රටට මිනිස්සුන්ට ආදරේ කරන, හොරෙක් නොවන නායකයකුගේ අවශ්‍යතාව අපට තියනවා”

අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා. - භාරකාර ආණ්ඩුව ගෙනිය කෙනා ගැනත් හෙළි කරයි. - (VIDEO)

අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා. - භාරකාර ආණ්ඩුව ගෙනිය කෙනා ගැනත් හෙළි කරයි. - (VIDEO)


ඔහු මෙම කරුණු අවධාරණයට ලක් කළේ,පුවත්පතකට අදහස් දක්වමින්.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

IMF සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතලයි. - දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන අනතුරු ඇඟවීමක්.

IMF සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතලයි. - දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන අනතුරු ඇඟවීමක්.