අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා. - භාරකාර ආණ්ඩුව ගෙනිය කෙනා ගැනත් හෙළි කරයි. - (VIDEO)
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපති වූ පසු එක මොහොතක්වත් නොයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්‍රකාශය මෙන්න.
අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය තෙක් වන කාලයේ අමාත්‍යාංශ ලේකම්වරු හරහා රජය පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළා.
ඒ, රූපවාහිනි වැඩසටහනට එක්වෙමින්.