ජනපති අතින් ප්‍රබලයින් රැසකට එජාපයේ තනතුරු. - (PHOTOS)

Report

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිදු කරුණු ලැබුවා.

එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට අනුරාධපුර දිස්ත්‍රික් එජාප සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්‍රදානය කළා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.


මීට අමතරව හිටපු අමාත්‍ය පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක යන අය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි සහ පී.දේවක වීරසිංහ පත්වීම් ලිපි ලබා ගනු ලැබුවා.

ජනපති වෙන්න නාමල් භාරයක් වෙන්න ගිහින් තියෙන්නේ කොහෙද කියලා බලන්නකෝ.

ජනපති වෙන්න නාමල් භාරයක් වෙන්න ගිහින් තියෙන්නේ කොහෙද කියලා බලන්නකෝ.

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )


එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , ජාතික සංවිධායක සාගල රත්නායක , කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක , හිටපු අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වල නායකයෝ මීට සහභාගී වූ අතර කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවිය. 

ජනපති රනිල් වෙනුවෙන් කළ විශේෂ බෝධි පූජාව.

ජනපති රනිල් වෙනුවෙන් කළ විශේෂ බෝධි පූජාව.

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.



GalleryGalleryGalleryGalleryGallery