ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ පළමු රැළිය ඊයේ දිනයේ පැවැත්වුණා.
කෙසේ වෙතත් ඒ සඳහා සහභාගි වී සිටි පිරිස ඉතාමත් අඩු පිරිසකි.
ෆොන්සේකා මෙවර ජනාධිපතිවරණයේදී ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටිනවා.
මේ අතර ඔහු සිය මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනවිත් තිබුනේ මෙලෙසින්,