හෙට ආණ්ඩුව මාතර හොල්ලන්න යයි - මහා ජන රැළි දෙකක්

Report

‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන ප්‍රධාන රැලි දෙකක් හෙට (20) දින පස්වරුවේ අකුරැස්සේදී සහ වැලිගමදී පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඒ අනුව පළමු රැස්වීම හෙට (20) පස්වරු 2.30ට අකුරැස්සේදී පැවැත්වීමට සූදානම් කර ඇත.

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

එසේම පස්වරු 3.30 ට වැලිගමදී දෙවන රැස්වීම පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර තිබෙන බව සඳහන්.

මේ අතර ​වත්මන් රජයේ දෙවසරක පාලන කාලය තුළ ඉටුකරන ලද සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ජනගත කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර ඇති බව පවසයි.

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්

අද දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම විශේෂ වැඩසටහනක් - ඉදිරියේදී සෑම මසකම අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට සැලසුම්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීය යුවල සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු අලුත් කරයි