ජනපති රනිල් වෙනුවෙන් කළ විශේෂ බෝධි පූජාව.

By Wayomi Aug 19, 2024 10:45 AM GMT
Report

එළඹෙන ජනාධිපතිවරනය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාද පතා ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකමක් ඊයේ (18) පැවැත්වුණා.

ඒ, ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේදීයි.

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )


එක්සත් ජාතික කලා පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම සිදුකරන ලද්දේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසිනි.

එමෙන්ම මේ සඳහා එක්සත් ජාතික කලා පෙරමුණ නියෝජනය කරමින් රංගන ශිල්පීන් මෙන්ම දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී වී තිබෙනවා . 

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)

ෆොන්සේකා මංගල රැළියට බෝම්බය වැදුණු කාර් එකත් ගෙනත්. - හැබැයි ආපු සෙනඟ දැක්කොත් ඇස් උඩ යයි. - (VIDEO)