ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)
2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (29) සමත් වුණා.
ජයග්‍රහණය ලද අවස්ථාවේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට දුරකතන ඇමතුමක් ලබා දී සුබ පැතුම් එක් කර සිටියා.

ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.
ජනාධිපතිවරයා කියා සිටියේ හොඳ කැපවීමක් මෙන්ම හොඳ කණ්ඩායමක් බවත්,කණ්ඩායමට කල යුතු දේ කුමක්ද යන්න සොයා බලා ඉටු කරන බවත්ය.