පස් කණ්ඩියක් කඩා වැටී කම්කරුවන් තිදෙනෙක් යට වෙයි - දෙදෙනෙක් රෝහලට - තවත් අයෙක් සොයා මෙහෙයුම්
අම්බලන්ගොඩ, කරිත්තකන්ද ප්රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක බේස් වළක් කපමින් සිටි කම්කරුවන් තිදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුරින් පස්වලට යටවූ කම්කරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එසේම අනෙක් කම්කරුවා පස්වලට යටවී සිටින අතර, ඔහු සොයා මේ වනවිට මෙහෙයුමක් ක්රියාත්මක බවට තොරතුරු වාර්තා වේ.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්