රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළොත් වැඩ වරදී - දැඩි වූ නීතිය

Report

වැලිමඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට රුපියල් 500,000ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ. ඒ රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ආනයනික කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන්.

එසේම එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් 2025 දෙසැම්බර් 4 වැනි දින සිදුකළ විමර්ශනයකදී මෙම නීති උල්ලංඝනය අනාවරණය වී ඇති බව සඳහන්.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

එම අවස්ථාවේදී ආනයනික කීරි සම්බා (GR 11) සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255ක් වශයෙන් නියම කර තිබියදී, එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 260කට අලෙවි කර ඇති බව හෙළි වී ඇති බව සඳහන්.

එබැවින් නියමිත මිලට වඩා රුපියල් 5ක වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අදාළ සුපිරි වෙළෙඳසලට මෙම දඩය නියම කර ඇති බව වාර්තා වේ.

සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය

සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්

කාවන්තිස්ස නැතිව තනිවූ ගල්ගමුවේ අලි රංචුව - හදවත සසළ කරන සංවේදී දර්ශනයක්