ලංකාවටම එපා වූ රනිල්ව, ලෝකය ඉල්ලයි..බලන්නකෝ නොසිතූ තැනකින් ලැබුණු ඉල්ලුම..

Report

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)


නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත. හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

තාරුණ්‍යයේ බලාපොරොත්තු සුනේ සුන් වෙයිද..? වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය..

තාරුණ්‍යයේ බලාපොරොත්තු සුනේ සුන් වෙයිද..? වාහන ආනයනය ගැන මේ දැන් ලැබුණු ආරංචිය..

හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර තිබේ. මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව හිතපු ජනාධිපතිවරයා සඳහන් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කර ඇත.(උපුටාගැනීමක්)