ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

By Aruna Sep 28, 2024 05:15 AM GMT
Report

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිලියක් වන රියා බාර්බේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඇය සමග ඇගේ මව සහෝදරයා සහ සහෝදරිය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද සඳහන්.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


ඇයට මෙම ව්‍යාජ ලියකියවිලි සකසා දී ඇත්තේ අමරාවතී ප්‍රදේශයේ පුද්ගලයකු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දුරාචාර වැළකීමේ පනත යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධව නඩුවක්ද ඇයට එරෙහිව මීට කලින් පවරා ඇත.

GalleryGalleryGallery