"..ඔයා කියපු කුණුහරප අහගෙන හිටිය නේ මෙච්චර වෙලා.." හිටපු ඇමති රාජිත සෞඛ්‍ය ඇමතිගේ පලු අරී - (VIDEO)

Dr Rajitha Senaratne Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 20, 2023 08:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල ලංකාව තුළ දැවැන්ත ලෙස ව්‍යාප්තව ඇති ඖෂධ ගැටලුව ගැන පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා.

එහි දී හිටපු ඇමති රාජිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකළා.

එහිදී වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර මෙම කතාබහට සියලු දෙනාගේ අවධානය යොමු වුණා. 

එය පහත වීඩියෝවෙන්...


ReeCha