ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි..

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඉහළ දැම්ම වැටුප් ඒ විදිහට දුන්නේ නැත්නම් වෙන්නෙ මෙන්න මේකයි.. | Raised Plantation Worker Wages

ඒ ඉහළ දැමූ වතු සේවක වැටුප් ගෙවීමට නොහැකි වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කර වෙනත් සමාගම්වලට ලබාදෙන බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24 ක් පමණ ඇති බවයි.

රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න.

රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න.


ඒ අතරින් යම් අයෙකු මෙම වැඩිකළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යාංශය විසින් ඒ බව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ඔහු කියා සිටියේ ය.

මේ බව ඒ මහතා සඳහන් කළේ ඊයේ(24) අවිස්සාවේල්ල, දංගම්පල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ය.

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

රටටම කළුවරේම ඉන්න වෙයි ද?. විදුලිබල මණ්ඩලයෙන් එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)


මේ අතර, වතුකරයේ කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් ලෙස නියම කරමින් පසුගියදා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරිණ.

මැයි දිනය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළේ ය.

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..

හෙට හරියටම 11.30ට වෙන දෙය දැනගෙන හිටිය ද?. ඇස් වතු වෙන, රතු නිවේදනයක් මෙන්න..


ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනු ඇත.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)