වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Latest Headlines Decision Making
By krishani May 22, 2024 05:07 PM GMT
krishani

krishani

Report

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS) | Daily Minimum Wages For Plantation Workers

ඒ වතුකරයේ කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700ක් ලෙස නියම කරමින් ය.

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනතාවට ලැබෙන සුවිශේෂී සහනය මෙන්න.. විශාල ඉතිරියක්.. (PHOTO)

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනතාවට ලැබෙන සුවිශේෂී සහනය මෙන්න.. විශාල ඉතිරියක්.. (PHOTO)


මැයි දිනය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවනු ඇත.

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)


කෙසේ වෙතත්, මෙම ගැසට් නිවේදනය 2385/14 යන අංකයෙන් යුතුව නිකුත් කර ඇති බව සඳහන් වේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක් වේ.

මේ අතර, මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් රැස්වීමේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.

මොකක්ද මේ ලබන 3 වෙනිදා ඉඳලා රාජ්‍ය සේවකයින්ට කරන්න යන්නෙ?.


GalleryGalleryGallery