පා. ම රාධක්‍රිෂ්ණන් කනේ ඇඟිලි ගහගන්න අහපු ප්‍රශ්නෙන් පාර්ලිමේන්තුවම නිශ්ශබ්ද වෙයි - ඉක්මනට තොරතුරු හොයන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

Report

අද(04) දින පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසා සිටින අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය සඳහා කරුණුක් දක්වා සිටියා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මියගිය තරුණියකගේ මළ සිරුර රෝහලක් තුළ දූෂණය කර ඇති බවයි.

රෝහල් සේවකයන් එකතු වෙලා සියදිවි නසාගත් තරුණියගේ මළසිරුරට ලිංගික අතවර? ජනතාව උද්ඝෝෂණයක

රෝහල් සේවකයන් එකතු වෙලා සියදිවි නසාගත් තරුණියගේ මළසිරුරට ලිංගික අතවර? ජනතාව උද්ඝෝෂණයක

"ඊයේ පෙරේදා හොස්පිටල් එකක මැරිච්ච බොඩි එක දූෂණය කරල තියෙනවා තුන් දෙනෙක්. අවුරුදු විසිතුනක ළමයෙක්. මැරිලා මළ මිනිය හොස්පිටල් එකේ මෝචරිය තියෙනකොට මේ විදිහට දූෂණය කරලා තියෙනවා. ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා ඒ අපරාධකාරයන්ට ගත යුතු අවශ්‍ය නීතිමත පියවර ගන්න. මැරිච්ච කාන්තාවකට වත් ආරක්ෂාව නැත්නම් මොනවා කරන්නද?"

ඒ අනුව ඒ සඳහා පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම කරුණු පිළිබඳව විශේෂයෙන් සොයා බලා අඳාළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කරන බවයි. 

අපි එව්වේ නිල ආරාධනයක් ඔක්කොම තොරතුරු අපි ළඟ තියෙනවා - බරපතළ නඩුවකින් රනිල්ව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය බේරයි

අපි එව්වේ නිල ආරාධනයක් ඔක්කොම තොරතුරු අපි ළඟ තියෙනවා - බරපතළ නඩුවකින් රනිල්ව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය බේරයි

මැදපෙරදිග උණුසුම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට බලපායි.. ආර්ථිකයට දැඩි හානියක් - සාලිය පීරිස්

මැදපෙරදිග උණුසුම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට බලපායි.. ආර්ථිකයට දැඩි හානියක් - සාලිය පීරිස්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්