රාජ්‍ය සේවක වැටුප 400%කින් ඉහළ දාන්න යන කෙනා.. වැඩි වෙන විදිහත් කියලා..
By krishani
මේ කියන්න යන්නේ ලංකාවේ දෙයක් ගැන නම් නෙමෙයි.
මේ සිරියාවේ රාජ්‍ය සේවයේ තත්ත්වය.
එරට වත්මන් රජය විසින් රාජ්‍ය අංශයේ වැටුප් 400% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ බව සිරියාවේ මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් සදහන් කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මෙලෙස වැටුප් වැඩි කරන බව සදහන් වේ.
කෙසේ වෙතත්, එයට අමෙරිකානු ඩොලර් මිලියන 127 ක් පමණ වැය වනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.
You May Like This Video👇
.