හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

Report

 ඉරාන විදේශ අමාත්‍යාංශය මඟින් ඇමරිකාවට විරුද්ධව ඉරානයේ සියලුම ශක්තිය යොදවන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ ඉරානය ඇමරිකානු ප්‍රහාර වලට 'සියලු ශක්තියෙන්' විරුද්ධ වීමට පොරොන්දු වෙමින්.

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

ඒ අනුව ඉරානයේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජනපදය තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ නවතම ප්‍රහාර ජාත්‍යන්තර නීතියේ "දරුණු හා පෙර නොවූ විරූ, උල්ලංඝනයක්" වශයෙන් හෙළා දකින බවයි.

එසේම එවැනි " ආක්‍රමණයකට" විරුද්ධ වීමට අයිතියක් ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

එසේම එහි සඳහන් වූයේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් මධ්‍යයේ, ඊශ්‍රායල ආක්‍රමණශීලී ක්‍රියාවට සහය දීමෙන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දුන්නේ එක්සත් ජනපදය බව ලෝකය අමතක නොකළ යුතු බවයි.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස

ඒ අනුව ඇමෙරිකාව ඉරානයට විරුද්ධව භයානක යුද්ධයක් දියත් කරමින් සිටින බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය උපුවා දක්වමින් ඉරානයේ තස්නිම් ප්‍රවෘත්ති සේවාව මඟින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඊට අමතරව එක්සත් ජනපදය මඟින් කිසිදු නීති රීති හෝ ආචාර ධර්ම පිළිපදින්නේ නැති බවත් දක්වයි.

එහිදී ඉරාන විදේශ අමාත්‍යාංශයෙන් පවසා ඇත්තේ එම ජන සංහාරක පාලන තන්ත්‍රය අරමුණු ඉදිරියට ගෙන යාමට සියලුම නීති විරෝධී ක්‍රියාවන් හෝ අපරාධය සිදුකරන බවට පැහැදිලි වී ඇති බවයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව වැඩිදුරටත් කියා ඇත්තේ '' ඇමරිකානු මිලිටරි ආක්‍රමණයට සහ මෙම තක්කඩි පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධවලට එරෙහිව සහ ඉරානයේ ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට තම සියලු ශක්තියෙන් නැගී සිටීමේ අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජය සලකයි" යනුවෙන්.

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි