බදූල්ලට මහ වැසි - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්

Report

බදූල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයට අද (20) දින පස්වරුවේ පතිත වූ අධික වර්ෂාවත් සමඟ අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අඟල් 8ක් (240.88 cusec) දක්වා විවෘත කිරීමට සිදුවු බවයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම වාන් ජලය අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින බැවින් අග්‍ර ඔයේ ජලයේ වැඩිවීමක් සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අවදානම පිළිබඳ නිවේදනයේ දැක්වෙන බවයි.

අනුරාධපුර සලිත වෙයි - අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට - තවත් අයෙක්ට තුවාල

අනුරාධපුර සලිත වෙයි - අකුණු සැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට - තවත් අයෙක්ට තුවාල

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්