දියත උයන අසල අරගලකරුවන් ගත් විශේෂ තීරණය මෙන්න...

By Sithumi May 06, 2022 11:46 AM GMT
Sithumi

Sithumi

Report

දියත උයන අසල විරෝධතාකරුවන් මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් තෙක් ඉවත් වෙයි. 

ජනපති කාර්යාලය අසළ අරගලය ශක්තිමත් කරන බව විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩල සභාපති කියයි.

අද දින පාර්ලිමේන්තුව අසල මාර්ගබාධක අසල පැමති තත්වයෙන් දිගු වේලාවක් කෆ්හුලු ගෑස් සහ ජප ප්‍රහාර අභියස සිසුන් බොහෝ වෙලාවක් එම ස්තානයේම රැදි සිටියා.

එම තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න..