වහාම කැදවන්න යැයි විශේෂ නියෝගයක් - බන්ධනාගාර ලොක්කන් මානව කොමිසමට

Report

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

පසුගිය 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමට අවසර නොදී එය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.

අමු අමුවේ දස වද දී බන්ධනාගාර නිලධාරින් මැරූ 200ක් අදුනගෙන - ඔවුන් සියල්ලටම කරන්න යන දේ මෙන්න

අමු අමුවේ දස වද දී බන්ධනාගාර නිලධාරින් මැරූ 200ක් අදුනගෙන - ඔවුන් සියල්ලටම කරන්න යන දේ මෙන්න

කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පසුගිය 8 වැනිදා බාධාවකින් තොරව තමන්ට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණ ද, වඩාත්ම තීරණාත්මක දිනය වූ 7 වැනිදා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම බරපතළ ගැටලුවක් වූ බවයි.

ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිදු වූ බව කියන අදාළ චෝදනා පිළිබඳව ඵලදායී සහ කාලීන විමර්ශනයක් සිදු කිරීමට තිබූ වටිනා අවස්ථාව තමන්ට අහිමි වී ගිය බව ද මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්

රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්