එල් නිනෝවලින් බැට කාපු අයට රජයෙන් සුබ පණිවුඩයක් - වන්දි දෙන්න රුපියල් මිලියන 3,000 ක මුදලක්

Report

එල් නිනෝ තත්ත්වය හමුවේ නියඟයෙන් හානි වූ වගාවන් වෙනුවෙන් වන්දි ලබාදීමට රුපියල් මිලියන 3,000 ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කළේ මේ වන විට අදාළ නිලධාරීන් විසින් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කවල වගා බිම්වලට ගොස් හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි.

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

කෙසේ වෙතත් මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික්වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදු විය.

එබැවින් හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 කට හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් අක්කර 05 ක් සඳහා උපරිම ලෙස වන්දි ලෙස ගෙවීම සිදුකරයි.

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි