ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත හය වන ශ්‍රේණිය සඳහා අයදුම්පත් යොමු කිරීම විදුහල්පතිවරුන් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කළ හැකි බව දැනුම් දෙයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව දන්වා ඇත.

එසේම ඒ සඳහා අදාළ දින වකවානු සහ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

මේ පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවයි - මේවා කිරීමෙන් වළකින්නයි නිවේදනයක්

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි