මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් මෙන්න

Report

 පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබේ. ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහත පරිදි වන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

ඇමති නලින්ද ලක්ෂ 74ක මුදලක් ඉතිරි කරපු හැටි මෙන්න!

1. තිරිගු පිටි 135.00 - 177.00

2. සුදු සීනි 215.00 - 237.00

3. පරිප්පු 250.00 - 273.00

4. අර්තාපල් (ආනයනික) 120.00 - 203.00

5. බී ළූණු (ඉන්දියා) 120.00 – 154.00

6. බී ළූණු (පකිස්ථාන) 100.00 - 123.00

7. රතු ළූණු (ආනයනික) 240.00 - 365.00

8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 - 809.00

9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 550.00 - 686.00

10. වියළි මිරිස් 580.00 - 654.00

11. බිත්තර ( සුදු ) - ඒකකයක් 23.00 - 30.00

12. බිත්තර ( දුඹුරු ) - ඒකකයක් 25.00 - 32.00

13. ටින්මාළු(දේශීය) - ටූනා - 425g 330.00 - 380.00

14. ටින්මාළු(දේශීය) - මැකරල් - 425g 320.00 - 420.00

15. ටින්මාළු(ආනයනික) - 425g 350.00 - 415.00

16. දේශීය කැකුළු සහල් - සුදු 205.00 - 220.00

17. දේශීය කැකුළු සහල් - රතු 205.00 - 220.00

18. දේශීය නාඩු සහල් - සුදු 215.00 - 230.00

19. ආනයනික කැකුළු සහල් 200.00 - 210.00

20. ආනයනික නාඩු සහල් 210.00 - 220.00

21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 - 935.00

22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 - 1050.00

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)

චාමර වෙනුවෙන් රනිල් අල්ලසට.... අද ඇතුලේ ද? (VIDEO)