"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.

Report

ආහාර ඇණවුම් සඳහා වන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න. | Prices For Food Orders Are Higher

ඒ සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය විසින් ය.

තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?.

තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?.


එම සංගමය සඳහන් කළේ, වත්මනයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළ භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න.

නැතුවම බැරි, කුළු බඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන ගත් විශේෂ තීරණයක් මෙන්න.


ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව එහි සභාපති සාලිය රවීන්ද්‍ර කියා සිටියේ ය.

එමෙන්ම, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ දැනට ලැබි ඇති ඇනවුම් සඳහා 5%කින් ඉහළ දමන බවයි.

Sponsored By Sarrita Jewellery

"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න. | Prices For Food Orders Are Higher